මෙම නිෂ්පාදනය භාවිතය කලහැකි අවස්තා
**ඕනෑම පාටක වාහනයක් සදහා භාවිතා කල හැක -Use for any color Vehicle **
යතුරු වලට වුන සීරීම් ලකුණු
අතු ඉති වැදීමෙන් වුන සීරීම් ලකුණු
ආයකටු සහ ඇණ වලින් වුන සීරීම් ලකුණු
තවත් වාහනයක මත ඇතිල්ලීමෙන් වුන සීරීම් ලකුණු
( ගැඹුරට සිදුවූ සීරීම් නොවන අතර )
සහ මතුපිට සිදුවූ සියලුම ගඹුරට සිදු නොවූ සීරීම් ලකුණු මෙමගින් ඉවත් කරගත හැක.
මෙමගින් වෙන්නේ මතුපිටින් තියෙන සීරීම් ලකුණු burn කිරීම තුලින් යටඇති පේන්ට් කෝට් එක මතුකිරීමයි. මෙය 100% ස්තිරයි සේදීමෙන් පසුවද වෙනසක් නොවී හොදින් තිබේ.
සීරීම් ලකුණු ඇති තැන හොදින් සෝදා පිරිසිදු කරගත් අතර එහි ඇති සීරීම ලකුනු මත මෙමෙ පෑනේ තුඩ තබා සීරීම් මත ගෙනියන්න පසුව එය වියලි රෙදිකැබැල්ලකින් පිසදමන්න.
මිල රු.1950 වන අතර ඔබගේ නිවසටම ගෙනවිත් බාර දෙනුලබයි ඩිලිවරි ගාස්තු අය නොකරයි . භාණ්ඩ ලැබුණු පසුව මුදල්ගෙවීම් කලහැක .
- 100% Brand New.
- Design for clear coat scratch repair filler and sealer.
- Non-toxic, Permanent, Odorless, and Water-resistant.
- Fix-It works on any car, in any color.
- It can resist water.
- Easy to use, just 3 easy steps. Apply to Fix It, buff it into the scratch or scuff, and then just wipe away.
- Clearcoat works in all colors.
- Item Length:5.5 inch
- Size:14 x 1.5 x 1.5cm
- Weight:15g